• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CID එක ඊයෙ පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ එක්ක තිබ්බ සම්බන්ධතා ගැන! ඒ වුණාට ඊයේ පියුමි CID එකෙන් එළියට ඇවිත් කියපු කතා ටික කොහොමද? යටින් වැඩේ ගානට ගිහින් වගේ! VIDEO I Sri Lanka Latest News

October 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
CID එක ඊයෙ පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ එක්ක තිබ්බ සම්බන්ධතා ගැන! ඒ වුණාට ඊයේ පියුමි CID එකෙන් එළියට ඇවිත් කියපු කතා ටික කොහොමද? යටින් වැඩේ ගානට ගිහින් වගේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බවට පොලීසිය සඳහන් කරනවා.Sri Lanka Latest News

පියුමි හංසමාලි ඊයේ (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඉන් පිටව යාමේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමන්ගේ පෞද්ගලික හේතුවකට අදාළව පැමිණිල්ලක් කිරීමට එලෙස පැමිණි බවයි.

එමෙන්ම අදාළ පැමිණිල්ල කළේ කවුරු අරඹයාද යනාදි කරුණු පිළිබඳව ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගිය දිනවල පුවත්පත් මඟින් වාර්තා කර තිබුණේ, පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම මඟින් රටපුරා බෙදාහරින ආලේපනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා රහස් පොලීසියට නියෝග කළ බවයි.

පියුමි හංසමාලි අලෙවි කළ ක්‍රීම් වර්ග අවශ්‍ය ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීද යන්න තීරණය කිරීම සඳහා ඒවා නිෂ්පාදනයට අවසර ලබාගෙන තිබේදැයි සොයාබැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණ.

සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරමින් දේශපාලනඥයන් සහ අනෙකුත් බලගතු පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වමින් කෙටි කාලයක් තුළ පියුමි හංසමාලි නීතිවිරෝධී ලෙස මිලියන ගණනක් ධනය රැස්කර ඇති බවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශනය ආරම්භ කර තිබේ.

පියුමි ඊයෙ කියපු කතාව!

SendShareShare
Previous Post

පලස්තීනය ගැන මොනවා හරි ලිව්වොත් මාධ්‍යවේදීන්ව TID එකට කැඳවනවද? VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ මැද බේරේ වැවේ මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන! I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් සලේගේ මවත් කොටුව සත්‍යග්‍රහයට එයි! මම දරුවො තුන්දෙනෙක් හමුදාව වෙනුවෙන් බාර දුන් කෙනෙක්! මගේ දරුවට මේ කරන දේ පිළිගන්න බෑ කියමින් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට  මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට...

Read more
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper