• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි පස්සෙ ගිහින් නුවරඑළිය නගර සභාව ග්‍රෙගරි වැව ඉස්මත්ත විනාශ කරගනී! PHOTOS I Sri Lanka Latest News

October 19, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
සල්ලි පස්සෙ ගිහින් නුවරඑළිය නගර සභාව ග්‍රෙගරි වැව ඉස්මත්ත විනාශ කරගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

දීපවාලි නිමිත්තෙන් යෙදුණු සතියක නිවාඩුව ඉලක්ක කරගනිමින් නුවරඑළිය ග්‍රැගරි වැව හතරවන අදියරයේ සංවිධානය කර තිබුණු ප්‍රසිද්ධ එළිමහන් සමාජ සාදයක් ඊයේ (18) උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වූ භූමිය මුළුමනින්ම විනාශ වීම සම්බන්ධයෙන් නුවරඑළිය පරිසර සංවිධාන කනස්සල්ල ප්‍රකාශ කරයි ,Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ මහජන බදු මුදල් වලින් මිලියන ගණන් වියදම් කර  සැකසූ සහ සේවකයන් දෛනිකව නඩත්තු කරන නුවරඑළියේ මහනගර සභාවට අයත් ග්‍රෙගරි වැවේ හතරවන අදියර පාරිසරික කලාපය මුළුමනින්ම විනාශ වී ඇති බවද පරිසරවේදීහු චෝදනා නගති ,

ඉතාම අලංකාර ලෙස තනතිල්ල පිහිටා තිබුණු ප්‍රදේශය මුළුමනින්ම බියර ටින්, මධ්‍යසාර බෝතල්, ප්ලාස්ටික් පොලිතින් සහ නොයෙකුත් අපද්‍රව්‍ය වලින්පිරි මුළුමනින්ම විනාශ වී ඇති පරිසරවේදීන් වැඩිදුරටත් පවසති ,

කෝටි ගණනින් ලාභ උපයන සමාජ සාදය සඳහා නගර සභාව විනෝද බද්දක් පමණක් අයකර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව  කොන්දේසියකින් තොරව නුවරඑළියේ පාරිසරික කලාප ලබාදීම තරයේ හෙලා දකිනන බවද ඔවුහු පවසති ,

මෙම ගැටලුව පිළිබඳ මහනගර සභාවේ වගකිවයුතු බලධාරීන් කීපදෙනෙකුගෙන් අප සිදු කළ විමසීමකට ඔවුන් කියා සිටියේ මානගර සභාව විනෝද බද්දක් අයකර මෙම ප්‍රදේශය අදාල සාදය සඳහා ලබා දී ඇති බවයි ,

මෙම සාදයට සහභාගිවීමට පැමිණි වයස අවුරුදු 18 ත් 28ත් අතර තරුණ තරුණියන් 50ට ආසන්න දෙනෙකු මත්ද්‍රව්‍ය වර්ග රැසක් සන්තකයේ තබා ගැනීමේ වැරැද්ද වෙනුවෙන් ඊයේ දින නුවරඑළිය හා කොත්මලේ පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබීමද විශේෂත්වයකි .

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් කිසිම උත්තරයක් නෑ! මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට පළාත් සභාවලින් විසඳුම් දෙන්න සජිත් ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අන්තිමට බටත් නෑ ලන්දත් නෑ! අල්ලපු එකෙකුත් නෑ! කරපු දේකුත් නෑ! බටලන්දට මොකද වුණේ? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.