• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැපැල්පති තැපැල් සේවකයන්ට ප්‍රසිද්ධියේ ‘හොරු’ කියයි! තැපැල් සේවකයන් ප්‍රසිද්ධියේ තැපැල්පතිට ‘හොරා’ කියයි! දෙපැත්තම ප්‍රසිද්ධියේ රෙදි ගලවගනී? VIDEO I Sri Lanka Latest News

October 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තැපැල්පති තැපැල් සේවකයන්ට ප්‍රසිද්ධියේ ‘හොරු’ කියයි! තැපැල් සේවකයන් ප්‍රසිද්ධියේ තැපැල්පතිට ‘හොරා’ කියයි! දෙපැත්තම ප්‍රසිද්ධියේ රෙදි ගලවගනී? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තැපැල් සේවාවේ නිරත නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම සේවාව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.Sri Lanka Latest News

හපුතලේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැළැණිය තැපැල් කාර්යාලයේ විගණනයක් සිදුකර ඇති අතර, එහි විමර්ශන අවසන් වීමෙන් පසු තැපැල් සේවා නිලධාරීන් සහ තැපැල්කරුවන් බහුතරයක්ගේ වැඩ තහනම් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, තැපැල්පති රුවන් සත්කුමාරගේ එම ප්‍රකාශයට තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළකරනවා.

ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් සේවය පිලිබඳව ජනතාව දැනුවත් කරමින් පා ගමනක් සහ අත් ප්‍රතිකා බෙදා දීමක් හපුතලේ නගරයේදී සිදු කෙරුණා.

අනතුරුව බදුල්ල දිස්ත්‍රික් තැපැල් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණේ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පතිවරයා සඳහන් කළේ, මේ වනවිට ගිය වසරේ සහ මේ වසරට අදාලව විගණන 400ක් පමණ සිදුකර ඇති බවත්, ඉන් බහුතරයක් අතිකාල බවයි.

“කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට ඕටී අරන් තියෙනවා.. ඉරිදාට වාහන සර්විස් කරනවා.. ඒ කරන්නේ ඕටීවලට.. 10 දෙනෙක් විතර ඉන්නවා ඒ වැඩේට..”

SendShareShare
Previous Post

විදුලි වර්ජනය යටින් සැරටම යනවා! ඉංජිනේරු සංගමය හෙට ඉඳන් ලොක්කො එක්ක කරන සියලු වැඩකටයුතු නවත්වනවලු! I Sri Lanka Latest News

Next Post

මනම්පේරි දාලා ආණ්ඩුව ගහපු මඩෙත් අරන් ජොනී උසාවියට!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper