ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත අද දිනයේ සම්මත වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ මෙතෙක් වාසය කළ නිල නිවසින් පිටවීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව හෙට (11) දින හිටපු ජනාධිපතිවරයා සිය මහගෙදර වන තංගල්ලේ කාල්ටන් නිවස වෙත යාමට තීරණය කර ඇති බව පැවසේ.
එමෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සිය නිල නිවෙස පිහිටි ටොරින්ටන් නිවසින් ඉවත්ව හොරගොල්ල බලා යාමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.










