• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වී අස්වැන්න 41%කින්… මාළු අස්වැන්න 20%කින් අඩුවෙනවා! ලංකාව මුහුණදෙන්න නියමිත බරපතළ අවදානමක් ගැන මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ් හමුවේ සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! දැන් තියා ලෑස්ති නොවුණොත්…? VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 3, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
වී අස්වැන්න 41%කින්… මාළු අස්වැන්න 20%කින් අඩුවෙනවා! ලංකාව මුහුණදෙන්න නියමිත බරපතළ අවදානමක් ගැන මාලදිවයින් හිටපු ජනාධිපති නෂීඩ් හමුවේ සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! දැන් තියා ලෑස්ති නොවුණොත්…? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඩිනම් පියවර නොගතහොත් ශ්‍රී ලංකාව දැඩි දේශගුණික අවාදනම්වලට මුහුණ දීමට සිදුවන බවත් ඒ යටතේ 2060 වසර වන විට වී අස්වැන්න 12–41% කින් පහත වැටීමක්, 2050 වන විට මත්ස්‍ය අස්වැන්න 20% කින් අඩුවීමක් සහ වාර්ෂික යටිතල පහසුකම්වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 0.38 ක් වන බවට පුරෝකථනයන් කර ඇති බවත් මෙකී දේශගුණික ආශ්‍රිත බලපෑම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.86% ක් අඩු කිරීමට හේතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මාලදිවයින් හිටපු ජනාධිපති සහ දේශගුණික අවධානම් සංසදයේ (Climate Vulnerable Forum) මහලේකම් මොහොමඩ් නෂීඩ් මහතා සහභාගී වූ පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තුවේ පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව දේශගුණික අවධානම් සභාව (CVF) සහ අවදානම් කරුවන්ගේ 20 (V20) කණ්ඩායම සමග විශේෂ කමිටු රැස්වීමක් පාර්ලිමේන්තුවේදි පැවැත්විය. දේශගුණික අවදානම් සභාව (Climate Vulnerable Forum) මාලදිවයිනේ හිටපු ජනාධිපති මෝහෝමඩ් නෂීඩ් මැතිතුමා 2009 වසරේ ආරම්භ කල අතර, වර්තමානයෙ එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරයි. රටවල් 74ක් සාමාජිකත්වය දරන මෙම සභාව දේශගුණික අවදානම් වල ගිලීසිටින රටවල් සදහා සහයෝගිතා වේදිකාවක් ලෙස ක්‍රියාකරයි. පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කටයුතු කරයි

එබැවින් දේශගුණික විපර්යාස පනතක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම, තනි භාවිත ප්ලාස්ටික් තහනම් කිරීම සහ පැරිස් ගිවිසුම යටතේ දේශගුණික මූල්‍ය වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

එමෙන් ම ශ්‍රී ලංකාවේ සීමිත මූල්‍ය අවකාශය අවධාරණය කරමින් ඔහු දූපත් ජාතීන් සඳහා සකස් කරන ලද සම්පත්, තාක්ෂණය සහ මූල්‍ය කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ද ඉල්ලා සිටියේය. අනාගතයේ සිදුවිය හැකි මේ අවදානම වෙනුවෙන් වර්තමානයේ සිටම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් සදහන් කලේ ශ්‍රී ලංකාව මේ වනවිට අත්සන් තබා ඇති තිරසර දේශගුණික සමෘද්ධි සදහා වූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නිතිමය රාමු සකසා නොමැතිනම් පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව තුළින් ඒ සඳහා වූ නෛතික බලගැන්වීම් අපරාණුමත කිරීම සදහා වූ පියවර ගැනීමට කටයුතු කළයුතු බවයි.

SendShareShare
Previous Post

හිටපු පොලිස්පති පූජිත් නම් එක නඩුවකින් අද නිදහස් වුණා! I Sri Lanka Latest News

Next Post

ටුවරිසම් ගොඩදාන්න කාර්යසාධක බළකායක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.