ආණ්ඩුව ලූණු සහ අල සදහා ආනයන තීරු බදු ඉහළ නැංවූයේ කන්ටේනර් 700ක් පමණ ලංකාවට ගෙන්වීමෙන් පසුව බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
මේ හරහා කෝටි 100ක් පමණ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට උපයා ගැනීමට ආණ්ඩුව ඉඩකඩ සපයා ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ හරහා වසන්තය උදාවූයේ කාටද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවද කීය.










