පසුිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
හිටපු මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










