• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලා වැවේ ජපන් ජබර සුද්ද කරලා අලින්ගෙ තැන අලින්ට දෙමු! 5-6-7 පටන් ගන්නවා! කැලයටයි-වැවටයි-අලින්ටයි ආදරය කරන ඔක්කොම එන්න! VIDEO I Sri Lanka Latest News

September 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යාලේ අලි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලයක් තිස්සේ රජරට අලි ඇතුන්ගේ රජදහනක්ව පැවැති කලාවැව ආශ්‍රිත පරිසර පද්ධතිය පසුගිය දශකයේ සිට දැඩි පාරිසරික තර්ජනවලට ලක්විය. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ තර්ජන මෙන්ම ස්වභාවික හේතු නිසා ඇතිවූ තර්ජනද ඒ අතර වේ. කලාවැව පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වූ ජපන්ජබර ශාකයද මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේ හේතුවෙන් වියළි කාලයේදී කලාවැව පරිසර පද්ධතිය තුළ තෘණ භූමි ඇතිවීමට දැඩි බලපෑමක් ඇතිවූ අතර, කලා වැව නිජ භූමිය කරගත් සහ කලාවැව උද්‍යානයට සංක්‍රමණය වන සිය ගණනක් අලි ඇතුන්ට උරුමව තිබූ ප්‍රධානතම ආහාර ප්‍රභවය අහිමි වීමේ හේතුව නිසා වන අලි කණ්ඩායම් වශයෙන් ගම් වැදීම ආරම්භ වූ අතර, මේ වනවිට මෙම අලි-මිනිස් ගැටුම උච්චතම අවස්ථාවට පත්ව ඇත්තේ කලාවැව ආශ්‍රිතව ජීවත් වූ සියලු සද්දන්ත දළ ඇතුන් පාහේ අපට අහිමි කරමිනි.Sri Lanka Latest News

නැවතත් කලාවැව් පිටිය තුළ වළගම්බා, රේවත, බරණ , දීඝ 1, දීඝ 2 සහ නීල වැනි සන්දන්තයන්ගෙන් සැදුම්ලත් වන අලි රංචු අපගේ මතු පරම්පරාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දෙනු පිණිස මෙම ආක්‍රමණශීලි ශාකය කලාවැව පරිසර පද්ධතියෙන් මුළුමනින්ම ඉවත් කිරීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. මේ සඳහා සිවිල් සංවිධාන මෙන්ම වගකිවයුතු සියලු රාජ්‍ය ආයතනවල අවසරය, අනුබලය සහ සහයෝගය දැනටමත් ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 5, 6 සහ 7 දිනයන්හිදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, එය පහත ආයතන හා සංවිධානවල ඍජු මැදිහත් වීමෙන් සිදුකිරීමට සැලසුම් කොට ඇත.

■ Clean Sri Laka කාර්යාලය
■ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
■ මහවැලි අධිකාරිය
■ ත්‍රිවිධ හමුදාව
■ Wild Tuskers
■ ප්‍රදේශීය පළාත් පාලන ආයතන

මෙහිදී ප්‍රධානකොටම ජපන්ජබර ශාක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කොන්දේසිවලට අදාළව කිසිදු යන්ත්‍රයක් භාවිත නොකර මිනිස් ශ්‍රමය පමණක් භාවිත කොට පරිසර පද්ධතියට අවම හානියක් වන පරිදි මුළුමනින්ම ඉවත් කිරීමට සැලසුම්කර ඇත.

මේ සඳහා අලි ඇතුන්ට ආදරය කරන පරිසරයට හිතැති ඔබගේ ගෞරවනීය සහයෝගය බලාපොරොත්තු වෙමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

‘PCID..’! දේශපාලකයන්-පාතාලයන් නීති විරෝධීව උපයපු දේපොළ හොයන අලුත් පොලිස් ඒකකය අද වැඩ පටන් ගත්තා! I Sri Lanka Latest News

Next Post

SVAT ඉවරයි! ඔක්තෝබර් පළමුවැනිදා ඉඳන් VAT එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.