‘අඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන් හැබැයි මේ තියපු අඩිය පස්සට තියන්නේ නැහැ’ යනුවෙන් ජාතික භික්ෂු දිනයේ සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.Sri Lanka Latest News
එසේම රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති ඕනෑම අයෙක්ට තරා තිරම නොබලා දඬුවම් කරන අතර එම මුදල් අය කරගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.










