• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයග්‍රාහී සටනකට නායකත්වය දුන් විපක්ෂනායක සජිත් සටනේ ජය ගැන ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

August 26, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද දවස ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ සහ ව්‍යවස්ථා ඉතිහාසයේ ඓතිහාසික දවසක් බවත් රටේ ස්වාධීන අධිකරණය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලි, නීතියේ ආධිපත්‍යය අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුක්තව සර්ව ⁣සාධාරණව ක්‍රියාත්මක වූ බවත් මේ අවස්ථාවේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න පෙර තීන්දු ගැන විවිධ අනාවැකි පළ කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නීතියෙ ආධිපත්‍යය අභියෝගයට ලක් කරන්න විවිධ පාර්ශ්ව කටයුතු කළත් ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උසාවියෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් එතුමාගේ නිදහස වෙනුවෙන් එකතු වූ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට සිය ස්තූතිය පුද කරන බවත් තර්ජනයට බිය නොවී බලපෑම්වලට ආපස්සට නො⁣යන ලෙස ඉල්ලා සිටින බවත් උත්තරීතර නීතිය තුළින් මේවා යටපත් වන බවත් තමන් සිතන පතන ආකාරයට නිදහස්ව නිවහල්ව නීතිය තුළ ප්‍රතිපත්ති දේශපාලන පක්ෂ ආගම් සංස්කෘතිීන් ක්‍රියාත්මක කළ හැකි බවත් කාටවත් මේවා උදුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අද ප්‍රජාතන්ත්‍රවාදය ජය ගත් බවත් මානව හා මූලික අයිතිය ජය ගත් බවත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව සිටින්නේ මිනිස් ජීවිත රැක ගන්න බැවින් මේ මිනිමරු සංස්කෘතිය ද මුලින් උපුටු දමන්න කටයුතු කළ යුතු බවත් එය රජය සතු වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රනිල්ට ඇප හම්බවුණත් උසාවිය ඉස්සරහට සෙනග ගෙනාපු අය.. උසාවිය ඡායාරූපගත-වීඩියෝගත කරපු අය සොයන්න වහාම විමර්ශනයක් කරන්න! මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි! ධනය-බලය-ඉතිහාසය කිසිවක් අදාළ නෑ! මොන තරම් ඇඬුවත්.. මොනතරම් වැලපුණත්.. මොනතරම් ඝෝෂා තිබුණත් ඉදිරියට තිබ්බ අඩිය පස්සට ගන්නේ නෑ! කවදා හෝ මහජන ධනය නාස්ති කළා නම්.. හොරකම් කළා නම් ඒ අය නීතිය ඉදිරියට ගේනවා! රනිල් ඇප අරන් එළියට එද්දී අනුර භික්ෂු සමුළුව හමුවේ විශාල පොරොන්දුවක් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.