හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් අද පැවැති අධිකරණ කෘත්යයේදී විශේෂ නියෝගයන් 2ක් සිදුකරමින් අධිකරණ පරිශ්රය ඉදිරියට ජනතාව රැගෙන ආ පිරිස් සම්බන්ධයෙන් සහ අධිකරණය වීඩියෝ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන ලෙස මහේස්ත්රාත්වරිය නියෝග කළාය.Sri Lanka Latest News










