හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සදහා මහ රෑ ජාතික රෝහලට ගිය බවට පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අගමැතිවරියගෙන් ප්‍රශ්න කළේය.Sri Lanka Latest News
එහිදී ඇය කියා සිටියේ අදාළ පුවත පළකළ නාලිකාව එය ඔප්පු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.










