• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔය කියන කතා බොරු! ආණ්ඩුවේ ගංජා වැවිල්ලට වෛද්‍ය සංගමයෙන් පොල්ලක්! අනුරටම ලියූම යවයි..! Sri Lanka Latest News

August 21, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ඒ පාර ‘නේවි’ දෙන්නෙක් ‘නේවි’ වාහනයකින් ගංජා ඇදලා
Share on WhatsAppShare on Facebook

මෙරට ගංජා වගා කිරීමට විදේශීය සමාගම්වලට අවසරය ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් එම තීරණය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. ගංජා වගා කිරීමට විදේශීය සමාගම්වලට ලබාදී ඇති තීරණය ප්‍රකාශ කිරීමේදී ‘ඖෂධීය භාවිතය’ යන යෙදුම භාවිත කිරීම නොමග යවන සුළු බවත්, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ගංජා ඖෂධ භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඉතා විරල රෝගාබාධ සඳහා සීමා තත්ත්වයන් යටතේ බවත් අදාළ ලිපියේ දැක්වේ.

ලෝකයේ රටවල ගංජා ටොන් ගණන් නිෂ්පාදනය කෙරෙන බැවින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සහ වැඩිදුර පර්යේෂණ සඳහා අවශ්‍ය ගංජා මෙරට භූමි තුළ වගා කිරීම අවශ්‍ය නොවන බවත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයට අනුව, ඖෂධීය භාවිතය සහ ඖෂධ නිෂ්පාදනය අරමුණු කර ගනිමින් වගා කරන ගංජා ප්‍රමාණය 2021 වසරේ සිට අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

ගංජා වගාව හෝ නිෂ්පාදන හා බැඳුණු බහුජාතික සමාගම් පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් පාඩු ලැබූ බවත්, එම පාඩු පියවරා ගැනීමට ඔවුන් සිය වෙළෙඳපොළ පුළුල් කිරීමට ගෝලීය වශයෙන් සාමූහික උත්සාහයක නිරත වෙමින් සිටින බවත්, ගංජා වගාව ලාභදායී ලෙස පෙන්වා ඊට අවකාශය ලබා ගැනීමට මෙම බහුජාතික සමාගම් බලාපොරොත්තු වන බවත් එම සංගමය සඳහන් කරයි.

මෙරට තුළ ‘ආරක්ෂිත’ වගාවන් ක්‍රියාත්ම කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත්, වත්මන් තත්ත්වයට වඩා වැඩියෙන් මෙරට තුළ ගංජා පැතිරීම සඳහා මෙම යෝජිත වගාවන් දායක වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා සහ දුම්කොළ, මත්පැන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දරගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇති අතර, එහි පිටපත් අගමැතිවරියට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාට සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැතිවරයාටද යවා තිබේ.

SendShareShare
Previous Post

හෝමාගම හිටපු මන්ත්‍රීට වෙඩි තැබුවේ හිටපු SF සෙබළෙක්..! හම්බන්තොට වාඩියකදී අල්ලලා..! Sri Lanka Latest News

Next Post

ඒ අස්සේ ගුරුවරුත් දෙකට බෙදිලා මරාගන්නවා..! දිසාපාමොක්වරුන්ට ගිය කලක්.. ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.