• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට බත සපයන ගොවීන්ගේ ඉඩම් මහාපරිමාණ සමාගම්වලට දීලා ගොවියා වළපල්ලට ඇදලා දාපු ආණ්ඩුව ගංජා වවන්න අක්කර 64ක් වෙන් කරලා! ඔන්න කෘෂිකර්ම ප්‍රතිපත්තිය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 14, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
රටට බත සපයන ගොවීන්ගේ ඉඩම් මහාපරිමාණ සමාගම්වලට දීලා ගොවියා වළපල්ලට ඇදලා දාපු ආණ්ඩුව ගංජා වවන්න අක්කර 64ක් වෙන් කරලා! ඔන්න කෘෂිකර්ම ප්‍රතිපත්තිය! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලශක්ති හා ඛනිජ තෙල් ඇමතිවරයා විසින් ඡන්ද කාලේ කිව්ව දේවල් එකක් සහ බලයට පැමිණි පසු ඒවා කරන්න බැහැ යැයි ප්‍රකාශ කළ බවත් මේ අය ජනතාවට බිය නැතිව ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් තෙල්වලට ගහන විශේෂ බද්දක් වන රු.50 ඉවත් කර තෙල් මිල අඩු කරනවා කියා මේ රජය කියූවත් දැන් බිලියන 884ක් ණය ගෙවීමට ඇති බවත් ඒවා ගෙන්න භාණ්ඩාගාරයට බාර ගෙන ඇති බවත් එම නිසා ඩීසල් හා පෙට්‍රල්වලින් රු.50 ගානේ බදු අය කරන බවට විෂයභාර අමාත්‍යවරයා පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඡන්ද කාලේ වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙන බවට පැවසුවත් රජයට ඒ කිසිවක් කළ නොහැකි වී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස සුද්දියන්ට රට ඇදුම් මහනවා කියා රජයේ එවක නායකයෝ කිව්වත් අද විදේශීය ආයෝජකයන් 7 දෙනකුට කංසා වගා කරන්න මේ ආයෝජකයෝ අවසර දී ඇති බවත් එදා නිෂ්පාදන කර්මාන්තයක් ලෙස ඇගලුම් කර්මාන්තය දියුණු කළත් අද වන විට ගංජා වගාවට අක්කර 64ක් ව්‍යාපෘති 7ක් යටතේ වෙන්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මොනරාගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.

මේ වන විට ගොවිජනතාව අනාථ වී ඇති බවත් දේපල කණකර උගස් කර ගොවිතැන් කළත් වගාවට නිසි මිලක් නොලැබෙන බවත් මේ මොහොත වන විට වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ අර්තපල් ගොවියන් අසහනයට පත්ව ඇති බවත් ඔවුන්ගේ නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නොමැති බවත් මොනරාගල ප්‍රදේශයේ පැලවත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා මූල්‍ය අර්බුධයකට ලක්ව පරිහානයට ලක්වන බවත් මේ රටේ සිස්ටම් චේන්ජ් එක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ හිගයක් පවතිනවා

ගැබිණි මව්වරුන්ට සිදු කරන සිසේරියන් ශල්‍ය කර්මය ක්‍රියාත්මක කරන්න බරපතල ගැටලු නිර්මාණය වී ඇති බවත් නිර්වින්දනය කළ පසු ඇති වන සංකූලතා මගහරවා ගැනීමට ඇති බෙහෙත් වර්ග හිගයක් ඇති බවත් මේ සංකූලතා සමනය කරන්න ලබා දෙන වැදගත් ඖෂධ අද රටේ හිගයක් වී ඇති බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු බලය ගන්නා විට ඖෂධ හිගයට තිරසර ස්ථිරසාර විසඳුම් ලබා දෙන පැවසුවත් අද වන විට නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය කඩාවැටෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව සමග එකට සිටගෙන සිතුම් පැතුම් අවබෝධ කර ගෙන ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව අප කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ආවේ රනිල් දීපු බාර් ලයිසන් වහාම කැන්සල් කරනවා කියලා! අන්තිමට හිතවත්ම ව්‍යාපාරිකයකුට අරක්කු පෙරන්නම ලයිසන් එකක් දුන්නා! එදා ගංජාවලට විරුද්ධ වෙලා අද ගංජා වවන්න බලපත්‍ර දීලා! මෙහෙම ගිහින් කුඩුත් විකුණලා.. සමලිංගික විවාහයි ගණිකා වෘත්තියයි නීතිගත කරලා තමයි මේ අය නවතින්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාවට භයානක සුනාමියක්! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.