ආණ්ඩුව මේ වනවිට ගංජා බලපත් 7ක් නිකුත් කොට ඇති බවත්, ඉදිරියේදී කුඩු විකුණන තත්ත්වයට ආණ්ඩුව පත්වනු ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එදා රනිල් වික්‍රමසිංහ දුන් මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රතිඥා දුන් පිරිස් මේ වනවිට ගංජා වැවීමට පවා අවසර ලබා දී ඇති බවකි.










