• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවට භයානක සුනාමියක්! Sri Lanka Latest News

August 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කොරෝනාවටත් වඩා මාරාන්තික වසංගතයක් එනවා කියලා පැය 24ක් ගියේ නෑ! ලෝකයේ දකුණුපස සාගරයෙන් යෝධ මාරාන්තික සුනාමියක් එන බවට අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා. Sri Lanka Latest News

මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ භූ විද්‍යාඥ ටිනා ඩුරා (Tina Dura) විසින් වෙන අතර ඇය පෙන්වා දෙන්නේ ඉදිරි වසර 50 ඇතුළතදී රිච්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් මෙම ප්‍රදේශයේ ඇතිවීමට 15%ක පමණ අවස්ථාවක් පවතින බවයි.

අවසන් වරට මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇත්තේ වර්ෂ 1700දී වන අතර, වර්තමානයේ එවැනි සිදුවීමක් ඇති වුවහොත්, වෙරළබඩ ප්‍රදේශවල ජන ඝනත්වය වැඩි වීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවිය හැකි බවටයි අනතුරු එම පරීක්ෂණ කණ්ඩායම අනතුරු අඟවන්නේ.

මෙය සාමාන්‍ය සුනාමි රළවල උසට වඩා බෙහෙවින් වැඩිවෙන අතර වෙරළබඩ බිම් අඩි 6.5ක් පමණ ගිලී යාම නිසා ජලයෙන් යටවන ප්‍රදේශ විශාල ලෙස පුළුල් විය හැකියි.

වෙරළබඩ සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා පර්යේෂකයන් අනතුරු අඟවන්නේ, භූමිය ගිලී යාම සහ දැවැන්ත සුනාමි රළ යන දෙකම එකවර සිදුවීමෙන්, සියැටල් (Seattle) සහ පෝට්ලන්ඩ් (Portland) වැනි නගර මිනිත්තු කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිය හැකි බවයි.

එමගින්, ඉවත් වීමට ඉතා අඩු කාලයක් ඉතිරි වනු ඇති අතර, දස දහස් ගණනක් මරණ සහ බිලියන ගණනක ආර්ථික හානි සිදුවිය හැකියි.

වර්තමාන සුනාමි අවදානම් සිතියම්වල මෙම ද්විත්ව තර්ජනය ඇතුළත් කර නොමැති බවත්, ඒ නිසා නිසි සූදානමක් නොමැති වීම විශාල ව්‍යසනයකට හේතු විය හැකි බවත් මෙම අධ්‍යයනය මගින් අවධාරණය කර තිබෙනවා.

SendShareShare
Previous Post

රටට බත සපයන ගොවීන්ගේ ඉඩම් මහාපරිමාණ සමාගම්වලට දීලා ගොවියා වළපල්ලට ඇදලා දාපු ආණ්ඩුව ගංජා වවන්න අක්කර 64ක් වෙන් කරලා! ඔන්න කෘෂිකර්ම ප්‍රතිපත්තිය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‍ජී.එල්.ගේ ගෙදර රැස්වුණේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි! පාඨලී එළියට ඇවිත් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper