• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳුන්නෙත්ති කිව්වාට සෙවනගල මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඉවර කළා කියලා මෙන්න ඇත්ත! විපක්ෂනායක සෙවනගල මිනිස්සුන්ගේ දුක අහන්න යයි! මහ සෙනගක් සජිත්ට දුක කියන්න රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 13, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
හඳුන්නෙත්ති කිව්වාට සෙවනගල මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඉවර කළා කියලා මෙන්න ඇත්ත! විපක්ෂනායක සෙවනගල මිනිස්සුන්ගේ දුක අහන්න යයි! මහ සෙනගක් සජිත්ට දුක කියන්න රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක් අක්‍රීය වී මාස 4ක් වුවත් අලුත්වැඩියා කර නොමැති බවත් දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණි නිසා එහි ක්‍රියාකාරීත්වය ද අවිනිශ්චිත බවත් නිෂ්පාදන අංශයේ රික්ත උදුන් 4න් 2ක් ඉවත් කිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති බවත් යන්ත්‍ර සූත්‍ර අක්‍රීය වූ පසු ඒවා අලුත්වැඩියා කර භාවිතයට නොගන්නා බවත් මේ මොහොත වන විට නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් විකුණාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි තත්ත්වයක් තුළ සෙවනගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනාම ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් දැනට ඇති එකම හඬ සමගි ජන බලවේගයේ හඬ බවත් වොයිස්කට් දේශපාලනය නොකර අවංකවම දුක කදුල වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන ඇති මුත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් නොගන්නා බවත් වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක කදුල වේදනාව නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට ගිය ගමනේදීය.

මේ වන විට සෙවනගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත් අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක් සැපයුම් කරුවන්ට රු. ලක්ෂ 1000ක් හා වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවිමට ඇති බවත් සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් සිටින මුත් මේ අය ගැන අඹමල් රේනුවක හැගීමක් රජයට නොමැති බවත් විෂය බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිට බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවනගල සහ පැල්වත්තට විත් ඡංගම සේවාවක් පවත්වා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග පළාතා හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මේ ගැටලුවලට විසඳුම් දුන් බවත් ජනතාවගෙන් පැනලා නොගිය බවත් අද මේ ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක කදුල වේදනාව අහන්න රජයේ කවුරුත් නොමැති බවත් කර්මාන්තශාලාවේ සේවකයන්ගේ කම්කරු අයිතිය ගැන කතා කළ වත්මන් රජය බලයට පත් වූ විගස මේ සියල්ල අමතක කර ඇති බවත් කම්කරු ජනතාවට පීඩිත පන්තියට කිසිදු සැනසීමක් නොමැති බවත් හැකියාවක් නොමැති මේ රජය නිසා කම්කරුවන් අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

සෙවනගල මෙන්ම පැල්වත්තේ ද මේ ගැටලු ඇති බවත් අර්ථ සාධක නොගෙවීම, බැංකු ණය නොගෙවීම, ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මුදල් නිසි පරිදි නොගෙවීම සේවක වැටුප් නොගෙවීම ආදී ගැටලු රැසක්ද ඇති බවත් අද වන විට මේ කර්මාන්තශාලා අඩපණ වී කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මුලින් මහින්දගෙ ගෙදර..! ඊගාවට චිචීගේ රොකට් එක…! දැන් බල්ලගේ පවුම් 90ක රත්තරන් මාලේ…! VIDEO I Sri Lanka Latest News

Next Post

‘අනේ අපිව බේරගන්න මහත්තයෝ..! අපි අන්ත අසරණ වෙලා ඉන්නේ මහත්තයෝ…! අනේමහත්තයෝ මේ රට බාරගන්න මහත්තයෝ…!’ සෙවනගලදී මිනිස්සු වටකරගෙන ලොකු ප්‍රශ්නයක්! වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.