හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා පොලිස් කොමිසම විසින් සේවයෙන් පහ කිරීම වැරදි සහගත බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතා වාර්තා තුන්සිය ගණනක් යවා ඇති බවත්, ජනවාරි 9 වැනි දින පවා බුද්ධි තොරතුරු ලබා දී ඇති බවත්ය.
මීට අමතරව වට්ස්ඇප් මාර්ගයෙන් ඉහළ නිලධාරීන් ඒ ඵිළිබදව දැනුවත් කොට තිබූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










