වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අක්කර 400ක භූමි භාගයක් ගෙන ඉස්සෝ සහ කකුළුවෝ වගාවන් සිදුකොට ඇති බව දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණ කළ යුතු බවකි.










