• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව විදුලිබල පනතට කරපු සංශෝධන ගැන ලෝක බැංකුව-ADB එක-ජයිකා ආයතනය දැඩි කනස්සල්ලෙන්! ඒකාබද්ධ ලියුමක් ආණ්ඩුවට එවලා! ව්‍යාපාර කළමනාකරණය-මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීමේ අවදානමක්! පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් සාධාරණ මිලකට ලබාදීමට බාධා! පෞද්ගලික ආයෝජන සීමා වේවි! ආණ්ඩුවටම වැඩි බරක් වැටේවි! I Sri Lanka Latest News

June 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව විදුලිබල පනතට කරපු සංශෝධන ගැන ලෝක බැංකුව-ADB එක-ජයිකා ආයතනය දැඩි කනස්සල්ලෙන්! ඒකාබද්ධ ලියුමක් ආණ්ඩුවට එවලා! ව්‍යාපාර කළමනාකරණය-මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීමේ අවදානමක්! පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් සාධාරණ මිලකට ලබාදීමට බාධා! පෞද්ගලික ආයෝජන සීමා වේවි! ආණ්ඩුවටම වැඩි බරක් වැටේවි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට විදුලි බල පනතේ සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය කනස්සල්ල පළ කරමින් ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබෙනවා. Sri Lanka Latest News

ඒ බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි වෙතයි. අදාළ ලිපිය මගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ විදුලි බල පනත සම්බන්ධයෙන් රජය සිදුකළ නව සංශෝධන කිහිපයක් හේතුවෙන් පනතේ මුලික අරමුණු ඉටු කර ගැනීමට බාධා එල්ල වන බවයි. 

ලෝක බැංකුවේ මෙරට කළමණාකරු ගෙවොර්ග් සර්ග්ස්‍යාන්, ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ටකෆුමි කදෝනෝ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී කෙන්ජි කුරොනුමාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. 

ඒ අනුව ව්‍යාපාර කාර්යක්ෂමතාව , මූල්‍ය ස්ථාවරත්වය වැනි අංශ ඉදිරියේදී බිඳවැටීමේ අවදානමක් මතුවිය හැකි බව පෙන්වා දෙන එම ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පනතේ මූලික අරමුණක් වන පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් ලබා දීම මෙන්ම සාධාරණ මිලකට සේවය සැපයීමටද දැඩි බාධා එල්ල විය හැකි බවයි. 

නව සංශෝධනවලට අනුව විදුලි බල මණ්ඩලය රජයේ හිමිකාරීත්වය යටතේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙන අතර එමගින් පෞද්ගලික ආයෝජන අවස්ථා සීමා වීම මෙන්ම රජයට විශාල අයෝජන සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමටද සිදුවනු ඇති බවද එහි සදහන් වනවා. 

ඒ හේතුවෙන් අනාගතයේදී රජය මත පැටවෙන බර වැඩිවීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඊට අමතරව ඛඔඛ පෞද්ගලික සමාගම සහ ලෙකෝ සමාගම මෙන්ම ශ්‍රී ලංකා බලශක්ති සමාගමද ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයද ගැටලු‍ සහගත බවයි අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. 

දැනට රජයේ අර්ධ හිමිකාරීත්වයක් දරන අදාළ සමාගම් සිය ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යන අතර මෙම මැදිහත්වීම හරහා එම ක්‍රියාවලියට සෘජු බලපෑම් එල්ල විය හැකි බවද එම ලිපියේ සදහන් වනවා.

SendShareShare
Previous Post

ඉතිහාසයක් පුරාම ජවිපෙ රහස් ඡන්දවලට එරෙහි වුණා! ඒක ඇතුළේ තිබ්බේ පිරිසුදු දේශපාලනය! විවෘතභාවය! ඩීල් දේශපාලනයක් තිබ්බේ නෑ! කෝ අද ඒ හෘදය සාක්ෂිය? ජවිපෙ හිටපු පළාත් සභා කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද ජවිපෙට අමතක ඉතිහාසය මතක් කරලා දෙයි!  VIDEO I Sri Lanka Latest News

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ පනත යටතේ සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන්න! ඔන්ලයින් පනත අහෝසි කරන්න! සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට වන කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත කරන්න! ජිනීවා කොමසාරිස් ලංකාවෙන් යන්න කලින් ආණ්ඩුවට කරපු දැනුම්දීම මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.