ජවිාපෙ ඉතිහාසය පුරාම භාවිත කළේ විවෘත ඡන්දය බවත්, රහස් ඡන්දවලට විරුද්ධ වන ලෙස පක්ෂයෙන් දැනුම් දීමක් කර තිබූ බවත්, ඒ හරහා ජවිපෙ පෙන්වූයේ ඩීල් නොමැති පිරිසුද දේශපාලන භාවිතාවක් බවත් ජවිපෙ හිටපු පළාත් සභා කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News










