• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතියකට පස්සේ එළියට ආපු සජිත් මුලින්ම කරපු කතාව මෙන්න! පරීක්ෂාවකින් තොරව නිදහස් කරපු කන්ටේනර් 323 ගැන දැන්වත් ඇත්ත කියන්න! මීට කලින් දඬුවම් ලබපු කණ්ඩායම්වල බහාලුම් පවා තිබිලා! VIDEO I Sri Lanka Latest News

June 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු අවදානම් සහිත බහලුම් 323ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරිම ගැන බරපතල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මෙම චෝදනාව මුලින්ම ගෙන ආවේ දේශපාලනඥයන් නොව රේගු වෘත්තීය සමිති සන්ධාය බවත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරීවරුවන් ඇතුළු රේගුව නියෝජනය කරන බහුතර කණ්ඩායම් මෙම චෝදනාව ඉදිරිපත් කළ බවත් පැහැදිලිව කඩිමුඩියේ දින කිහිපයක් තුළ අධි අවදානම් බහලුම් නිදහස් කර ඇති බවත් එහි දී නිසි ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙම ⁣බහලුම් නිදහස් කිරීම තුළ රටට ලැබිය යුතු ආදයම් අහිමි වීම, තහනම් භාණ්ඩ මුදා හැරිම මෙන්ම කෘතීම ගැටලුවක් ඇතිව තිබෙන බවත් මීට පෙර දණ්ඩනයට ලක්වු කණ්ඩායම්වල බහලුම් ද ඇති බවත් මේ ගැන රජයෙන් ප්‍රතිචාර නොමැති බවත් කමිටු පත් කර පර්යේෂණ කරනවා කිව්වත් තවමත් කිසිවක් ⁣සිදු නොවන බවත් මෙම පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටලු ඇති බවත් මේ ගැටලුව ගැන රජය වගවීම සහ වගකීම සිිදු කළ යුතු වුවත් ජනාධිපතිවරයා සහ රජය වගකීමෙන් හා වගවීමෙන් තොර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බහලුම්වලට සම්බන්ධ ව්‍යාපාරිකයන් දුන් තොරතුරු ගැන විශ්වාස බවත් රේගුවෙන් 60%ක් පමණ පරීක්ෂා නොකරන බව පවසන බවත් මේ බහලුම් නිෂ්කාශනයේ බරපතළ ගැටලු රැසක් ඇති බවත් මෙය හොරකම නැති කරන්න නොව හොරකම බිහි කරන බවත් දූෂිතයන්⁣ එම දූෂණ ක්‍රියාවලියෙන් වළක්වා ගැනීම නොව දූෂණයට පෙළඹවීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බහලුම් පරීක්ෂා කරන උපකරණවලට කෝටි ගණන් වියදම් කර අද 60%ක් බහලුම් පරීක්ෂා නොකරන බවත් මේ බහලුම්වල අන්තරාදායක දේවල් නොමැති බවට පරීක්ෂා නොකර ⁣කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙය දැඩි කතාබහට ලක්ව ඇති බවත් සමහරු කියන ආකාරයට මේ යුද ආම්පන්න මත්ද්‍රව්‍ය ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ පැහැදිලිවම ජාතික ආරක්ෂාවට බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා මාස ගණනාවක් ගතව නිසි පරික්ෂණයකින් තෙරව මෙම බහලුම් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ ගැන හොරාගේ අම්මගෙන් පේන අහන ක්‍රමයෙන් බැහැර වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.

SendShareShare
Previous Post

අනුරයි-විදුරයි වීරයෝ! බිමල් දෙන්නවම අමාත්‍යංශයට එන්න කියලා ලොකු සහතිකයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කැබිනට්ටුව දැඩි තීන්දුවක් ගනී! ජනාධිපති සමාවේ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.