උතුරුමැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද වාහන පිළිබදව තමන් මාධ්‍ය හමුවේ මීට පෙර ඉදිරිපත් කළ ගණන්හිලව් වැරදි බව දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.Sri Lanka Latest News
තමන්ට ලැබුණු තොරතුරු වැරදි බව කී ඒ මහතා එම වැරැද්ද නිවැරදි කරගැනීමට කටයුතු කරන බවද කියා සිටියේය.










