• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

23 දෙනකුගේ ජීවිත නැති කළ කොත්මලේ බස් අනතුරේ වාර්තාව එළියට! වැරැදිකරු කතරගම ඩිපෝවයි මාර්ග සංවර්ධන අධිකාරියයි! රියැදුරුට නින්දත් ගිහින්! I Sri Lanka Latest News

May 29, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රම්බොඩ අනතුරේ රටම කතා කරපු සංවේදී ඡායාරූපයේ දරුවා ආරක්ෂා කරගෙන සිටි මවත් මියයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මගීන් 23 දෙනකුට දිවි අහිමි කරමින් හා තවත් මගීන් 60කට තුවාල සිදුකරමින් කොත්මලේ, ගැරඬිඇල්ලේ දී සිදු වූ බස්රථ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව හා මාර්ග සංවර්ධන අධිකාරිය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරික්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.Sri Lanka Latest News

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියැදුරුගේ අවිවේකී බව සහ රියැදුරුට නිමේෂයකින් නින්ද යාම බව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වරද රියැදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.

පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර් වාහන පරීක්ෂකවරුන් හයදෙනකුගෙන් යුත් පරීක්ෂණ කමිටුව සිය වාර්තාව පෙරේදා (27 වැනිදා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දී තිබිණි.

අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියාවන් කිරීම අනතුරින් අලාභ හානි දැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද කමිටු වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙම බසය කතරගම ඩිපෝව මගින් 2023 වසරේ දී අලුත්වැඩියා කර තිබෙන නමුත්, ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බොඩියේ තහඩු ගලවා සැකිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අලුතින් තහඩු භාවිත කර නොමැති බව ද අනාවරණය වී තිබේ.

එහි සැකිල්ලේ කණු බොහෝමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබී ඇති අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ ශක්තිය ද හීන වී ඇති බව කමිටුව පෙන්වා දෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාවක්ව පැවැති අනතුර සිදුවූ ස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස ලෑලි වෙළෙඳසල් දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළෙඳසල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ ගස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් පෙන්වාදෙන කමිටු වාර්තාව එය ද බසය පෙරළී යාමට තවත් එක් හේතුවක් බව සඳහන් කරයි.

තවද එකී කරුණු සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද කමිටුව නිර්දේශ කර ඇත.

SendShareShare
Previous Post

ට්‍රම්ප් ගහපු තීරුබද්ද අඩු කරගන්න ලංකාවෙන් ගිය ටීම් එක දෙවැනි සාකච්ඡාවටත් වාඩිවෙයි! I Sri Lanka Latest News

Next Post

කොළඹ මාලිමාව ඇතුළේ ප්‍රශ්නයක්ද? මන්ත්‍රීවරු කීප දෙනෙක් ඡන්දේ වෙලාවේ එන්නේ නෑ! නලින්ගෙන් අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.