• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මහපොළොවේ ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා තමයි පක්ෂය හැඳි ගෑවිලාම ගියේ! ආයේ කවරදාකවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ!’ මහලේකම්ට ලිපියක් යවමින් කරු UNP එකේ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

May 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
UNP එකේ මහනුවර ප්‍රබලයෙක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක ලෙස කටයුතු කළ කරු වීරරත්න මහතා අද (28) දින එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, 

“රනිල් වික්‍රමසිංහ කියන නායකයාට අපි පුදුමාකාර විදිහට ආදරෙයි. මොකද ඔහු තමයි මේ රට ගොඩ ගත්ත නායකයා. හැබැයි ඒ නායකයාට අපි කොච්චර ආදරය කළත් වැඩක් නෑ. මොකද මේ පක්ෂයට අරක් ගත්ත මහ අය ටිකක් ඉන්නවා. ඒ අයට මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්න බුද්ධියක් නෑ.”

“මහපොළොවේ ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා තමයි පක්ෂය හැඳි ගෑවිලාම ගියේ. පංච මහා ජලාශ හදලා මිනිස්සුන්ට කන්න බොන්න දීලා රටේ විශාල වැඩ කොටසක් කරපු පක්ෂයේ ඉන්න අර මම කලින් කියපු මහ අයට මේ⁣ක තේරෙන්නේ නැති නිසා තමයි පක්ෂය හැඳිගෑවිලා ගියේ.” 

“ඒ නායකයින්ගේ ඔලමොට්ටල තීරණ නිසා. හැබැයි මම පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ කියන නායකයාට ආදරෙයි ඔහු තමයි මේ රට ගොඩ ගන්න ඉන්න නායකයා කියලා මම අදටත් විශ්වාස කරනවා. හැබැයි ආයේ කවරදාකවත් මේ පක්ෂයට ගොඩ එන්න බෑ. ඒ නිසා මම මෙතෙක් කලක් දරපු එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ සඳහා වූ ලිපිය පක්ෂයේ මහලේකම්වරියට හා පක්ෂ නායකතුමාට යැවීමට කටයුතු කළා.”

SendShareShare
Previous Post

සජබෙ සංවිධායකවරු කීපදෙනෙක් අස්වෙනවා කියලා ආතල් ගත්ත UNP එක ඇතුළෙ කචල්! නායකයෝ මහපොළොවේ නෑ කියලා සංවිධායකයෙක් අස්වෙයි! සිරිකොතේ ගැටුමක් කියලා පොලිසියත් කැඳවලා! අනේද කියන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සංවිධායකකම්වලින් යනවා එනවා ඒක සාමාන්‍ය දෙයක්! හැබැයි පක්ෂෙන් ගියොත් මන්ත්‍රීකම් නෑ! සජබ මහලේකම්ගෙන් සීතල අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper