අද දින එජාප ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.Sri Lanka Latest News
පැරණි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට කැදවීම් නොකර තිබීම ඊට හේතුව බව පැවසේ.
පැරණි සාමාජිකයන්ද පසුව එම රැස්වීමට සහභාගී වූ අතර ගැටුම් වළක්වාලීම සදහා පොලිසියද කැදවා තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ජාතික සේවක සංගම් සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.










