ආණ්ඩුවේ එන්ජිම වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.Sri Lanka Latest News
එවැනි කැබිනට් මණ්ඩල වෙනසක් මේ මොහොතේ අවශ්‍ය නැති බව කී අමාත්‍යවරයා වෙන කාට හරි ඒ සම්බන්ධයෙන් වුවමනාවක් ඇතිදැයි තමන් නොදන්නා බවද අමාත්‍යවරයා කීය.










