• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපති චෝදනා 2ක් ඉවත් කරන්න උපදෙස් දුන්නත් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නගේ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ නඩුවේ සියලු චෝදනා ඇතුළත් කොට නඩුව නැවත විභාගයට ගන්න අධිකරණය තීන්දු කරයි! Sri Lanka Latest News

May 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
බීමතින් රිය පදවා නවතා තිබුණු වාහනයක් හප්පපු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාශ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට විරුද්ධව පෙර ගොනු කර පැවති චෝදනා තුන යටතේම නැවත නඩුව විභාගයට ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඊයේ (14) නියෝග කළා. Sri Lanka Latest News

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බීමතින් පැදවූ මෝටර් රථය පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වන දින වැල්ලවත්ත සමුද්‍රිය මාවතේ නවතා තිබූ වැගන් ආර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා. 

තමාව අසාධාරණ ලෙසට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රවී සෙනවිරත්ත විසින් කරන ලද පැමිණිල්ල විභාග කර ඒ සම්බන්ධ වාර්තාව නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට භාරදීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශනය කර මෙම නඩුවේ විස්තර ඇතුළත් වාර්තාවක් උපදෙස් පතා ගරු නීතිපතිතුමා වෙත යොමු කර තිබූ අතර නීතිපතිතුමාගේ උපදෙස් අනුව පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම හැර 2,3 චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කිරීම සුදුසු බවට නීතිපතිතුමා විසින් නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට ලබා දී තිබූ නීතිපති උපදෙස් ඍජුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු නොකොට නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට යොමු කර ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනුකරන ලද සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට භාර ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් පෙර ගොනු කර තිබූ 1,2,3 යන චෝදනා යටතේම ජුනි මස 25 වන දින නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

SendShareShare
Previous Post

රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ උදාගම්මානවල අද තත්ත්වය කොහොමද? සජිත් ‘උදාගමින් උදාගමට’ යන්න තීන්දු කරයි! මුලින්ම කඹුරුපිටියෙන් පටන් ගනී! රුහුණුගම රෝහලේ අඩුපාඩුත් සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමැති-හිටපු ඇමැති එක්ක සජිත් බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper