• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 27ක් තිස්සේ පොලිසියට කරන්න බැරි වුණු දේ ගමේ මිනිස්සු කරලා පෙන්වයි! අන්තිමට හෙම්මාතගම පොලිසියට නොදී සැකකරු කෑගල්ලට දෙයි! VIDEO I Sri Lanka Latest News

May 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 27ක් තිස්සේ පොලිසියට කරන්න බැරි වුණු දේ ගමේ මිනිස්සු කරලා පෙන්වයි! අන්තිමට හෙම්මාතගම පොලිසියට නොදී සැකකරු කෑගල්ලට දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 27ක සිට හෙම්මාතගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුව හෙම්මාතගම, වාඩියතැන්න ප්‍රදේශවාසීන් විසින් උපාය දූතයෙකු යොදවා සූක්ෂම ලෙස කොටුකරගෙන ඔහුව කෑගල්ල පොලිසියට භාර දුන්නා. Sri Lanka Latest News

එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක්ද හටගෙන තිබුණේ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ජනතාව චෝදනා කිරීම හේතුවෙන්.

හෙම්මාතගම වාඩියතැන්න ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු විසින් සූක්ෂ්ම ලෙස සිදුකරගෙන ගිය මත්කුඩු ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හෙම්මාතගම පොලිසිය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළද, ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

අදාළ සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයාව අල්ලා ගැනීමට ගම්වාසීන් කටයුතු කළේ ඒ අනුවයි.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේදී හෙම්මාතගම පොලිසිය එම ස්ථානට පැමිණියත් ප්‍රදේශවාසීන් සැකකරුව පොලිසියට භාරදීම ප්‍රතික්ෂේප කළා.

පසුව එම ස්ථානයට හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද පැමිණි අතර, ඒ සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා රැගෙන ගියා.

SendShareShare
Previous Post

රටම දන්න ටීචර් අම්මාත් රටම දන්න සෙව්වන්දි ගානට වැටෙයි! පොලිසියට තවම හොයාගන්න බෑ!  I Sri Lanka Latest News

Next Post

රස්සාවක් කරලා පරස්ථාවක් කරගන්න වයසේ ඉන්න ලංකාවේ තරුණ තරුණියන් ගැන දුක හිතෙන හෙළිදරව්වක්! Sri Lanka Latest News

MORE NEWS

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

ඩිලිවරි සේවා සැපයුම් අලෙවි නියෝජිත රථයක් ඕපාත පොලිසිය විසින් නවතා තිබේ. කිසිදු මාර්ග නීති කඩකිරීමක් සිදුනොවූ බවත්, රියදුරන්ගෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා...

Read more
වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper