• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ලෝක බැංකු සභාපති බංගා අනුරව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

May 7, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ලෝක බැංකු සභාපති බංගා අනුරව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.Sri Lanka Latest News

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-07

SendShareShare
Previous Post

ඉන්දීය විරෝධය පත්තු වෙයි! බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය අන්තිම මොහොතේ නවතී! I Sri Lanka Latest News

Next Post

මාලිමාවට 48යි! සජබ ප්‍රධාන විපක්ෂෙට 69යි! රහස් ඡන්දයක් එනවා! සජබ නගරාධිපති කෙනෙකුත් එනවා! සාකච්ඡාත් යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙබළ සැමරුමද රණවිරු සැමරුමද කැමති කෙනෙක් මොන නම කිව්වත් අපිට අදාළ නෑ! මේ තියෙන්නේ යුද්ධය වෙනුවෙන් මැරුණු දෙපැත්තේම මිනිස්සු සමරන දිනයක්! යුද ජයග්‍රහණයට අවුරුදු 17ක් පිරෙන දිනයේ මාලිමා මන්ත්‍රී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවෙ නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් ගොවීන්ට කසිප්පුකාරයො කියලා කිව්වා! දැන් මාලිමාවෙ මන්ත්‍රී අරුණ කියනවා මේ උද්ඝෝෂණ කරන්නේ ගොවියො නෙමෙයි ‘ආටිෆිෂල් ගොවියො’ – ‘බොරු ගොවියො’ කියලා! මරු..! ආතල්..! පට්ට..! පට්ට ආතල්..! එළ..! එළ ෆවුසි..! VIDEO ! Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙ කාලෙ ගොවියා දෙවියා..! දැන් ගොවියො වී මිල ගැන ප්‍රශ්න කරද්දි ගොවියා කසිප්පුකාරයා..! ආණ්ඩුව මෙහෙමද ගොවියන්ට සළකන්නේ…! විපක්ෂනායක සජිත් ගොවීන්ගේ ඇත්ත ප්‍රශ්න පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO ! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සමහර ගොවි නායකයෝ ගම්වල කසිප්පු පෙරනවා..! ඒ අයට ආණ්ඩු පෙරළන්න ඔන වෙලා! පොලොන්නරුවේ ගොවියන්ට පොලොන්නරුවේ නියෝජ්‍ය ඇමැති සරත් කතා කරපු හැටි දැක්කද? ඇමැති නලින්ද නම් දැක්කෙ නෑලු! VIDEO ! Sri Lanka Latest News

මෙන්නෝ.. දඹුල්ලෙ ගම්මුත් පාරේ..! පාර මැද එකම ගාලගෝට්ටියයි! I VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්ත ජවිපෙ ගොවියා ගෙනැල්ලා සාකච්ඡා කළාට වැඩක් වෙලා නෑ වගේ! ගොවියන්ට කසිප්පුකාරයෝ කිව්වට ගොවියන්ට යකා නැගලා! මුංගෙ අම්මගෙ රෙද්ද..! මේ පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවියෝ ආණ්ඩුවට එරෙහිව පාරට බැස්ස හැටි! VIDEO ! Sri Lanka Latest News

අනුරගේ ගමේ ගොවියෝ අනුරගේ ආණ්ඩුවට එරෙහිව පළමු වරට පාරට බහී! ‘ජනපති අනුරට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..’! VIDEO ! Sri Lanka Latest News

Load More
සෙබළ සැමරුමද රණවිරු සැමරුමද කැමති කෙනෙක් මොන නම කිව්වත් අපිට අදාළ නෑ! මේ තියෙන්නේ යුද්ධය වෙනුවෙන් මැරුණු දෙපැත්තේම මිනිස්සු සමරන දිනයක්! යුද ජයග්‍රහණයට අවුරුදු 17ක් පිරෙන දිනයේ මාලිමා මන්ත්‍රී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවෙ නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් ගොවීන්ට කසිප්පුකාරයො කියලා කිව්වා! දැන් මාලිමාවෙ මන්ත්‍රී අරුණ කියනවා මේ උද්ඝෝෂණ කරන්නේ ගොවියො නෙමෙයි ‘ආටිෆිෂල් ගොවියො’ – ‘බොරු ගොවියො’ කියලා! මරු..! ආතල්..! පට්ට..! පට්ට ආතල්..! එළ..! එළ ෆවුසි..! VIDEO ! Sri Lanka Latest News

මේ දිනවල පාරට බැස උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොවියන් නොව 'ආටිෆිෂල් බොරු' ගොවියන් බව මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පැවසීය.Sri Lanka...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙ කාලෙ ගොවියා දෙවියා..! දැන් ගොවියො වී මිල ගැන ප්‍රශ්න කරද්දි ගොවියා කසිප්පුකාරයා..! ආණ්ඩුව මෙහෙමද ගොවියන්ට සළකන්නේ…! විපක්ෂනායක සජිත් ගොවීන්ගේ ඇත්ත ප්‍රශ්න පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO ! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

සමහර ගොවි නායකයෝ ගම්වල කසිප්පු පෙරනවා..! ඒ අයට ආණ්ඩු පෙරළන්න ඔන වෙලා! පොලොන්නරුවේ ගොවියන්ට පොලොන්නරුවේ නියෝජ්‍ය ඇමැති සරත් කතා කරපු හැටි දැක්කද? ඇමැති නලින්ද නම් දැක්කෙ නෑලු! VIDEO ! Sri Lanka Latest News

මෙන්නෝ.. දඹුල්ලෙ ගම්මුත් පාරේ..! පාර මැද එකම ගාලගෝට්ටියයි! I VIDEO I Sri Lanka Latest News

මෙන්නෝ.. දඹුල්ලෙ ගම්මුත් පාරේ..! පාර මැද එකම ගාලගෝට්ටියයි! I VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්ත ජවිපෙ ගොවියා ගෙනැල්ලා සාකච්ඡා කළාට වැඩක් වෙලා නෑ වගේ! ගොවියන්ට කසිප්පුකාරයෝ කිව්වට ගොවියන්ට යකා නැගලා! මුංගෙ අම්මගෙ රෙද්ද..! මේ පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවියෝ ආණ්ඩුවට එරෙහිව පාරට බැස්ස හැටි! VIDEO ! Sri Lanka Latest News

ලාල්කාන්ත ජවිපෙ ගොවියා ගෙනැල්ලා සාකච්ඡා කළාට වැඩක් වෙලා නෑ වගේ! ගොවියන්ට කසිප්පුකාරයෝ කිව්වට ගොවියන්ට යකා නැගලා! මුංගෙ අම්මගෙ රෙද්ද..! මේ පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවියෝ ආණ්ඩුවට එරෙහිව පාරට බැස්ස හැටි! VIDEO ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper