මාලිමා මන්ත්‍රීවරු වැටුප් නොගන්නා බවක් කොහේවත් කියා නොමැති බවත්, තමන්ගේ ගිණුමට වැටුප බැර වන බවත් මාලිමා මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවාය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඇති ප්රශ්නය කුමක්දැයි ඇය සංවාදයේ සිටි පිරිසගෙන් ප්‍රශ්න කිරීමටද පියවර ගත්තාය.










