• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ පාර මැයි රැලිවලදී අමුතු දේවල් ගොඩක්! බැසිල් කරපු දේ මාලිමාව අතට ගනී! මාලිමාව කරපු දේ පෙරටුගාමීන් අතට ගනී! I Sri Lanka Latest News

April 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මැයි 1 වැනිදාට සජිත්ද අනුරද මහින්දද වැඩිම සෙනගක් කොළඹට අරන් එන්නේ? VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මෙවර මැයි දිනයේදී දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලි සදහා ස්ථානයන් වෙන් කර ගැනීමේදී සිදුව ඇති විශේෂ සිදුවීම් කිහිපයක් දැකගන්නට ඇත. Sri Lanka Latest News

ඉන් පළමුවැන්න වන්නේ බලය හොබවන මාලිමාව මෙවර සිය මැයි රැලිය සදහා මෙතෙක් භාවිත කළ බීආර්සී පිටිය වෙනුවට ගෝල්ෆේස් පිටිය තෝරාගෙන තිබීමය.

ගෝල්ෆේස් පිටිය මෑතකාලයේදී මැයි රැලි සදහා භාවිත කිරීමට පියවර ගෙන තිබුණේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ, පොහොට්ටුවේ මැයි රැලිය පැවැත්වීම සදහාය.

නමුත් අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ රජය දේශපාලන ක්‍රියාකාරකම් සදහා ගෝල්ෆේස් පිටිය භාවිත කිරීම තහනම් කොට තිබිණ.

කෙසේවෙතත් වත්මන් මාලිමා ආණ්ඩුව එම තහනම ඉවත් කොට පළමු වරට මැයි රැලිය පැවැත්වීම සදහා ගෝල්ෆේස් පිටිය වෙන් කර ගැනීමට පියවර ‌ගෙන ඇත.

එසේ මාලිමාව බීආර්සී පිටිය වෙනුවට ගෝල්ෆේස් පිටිය තෝරා ගනිද්දී ජවිපෙන් කැඩී ගිය කොටසක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය බී.ආර්.සී. පිටිය සිය මැයි රැලිය සදහා ලබා ගැනීමට කටයුතු කොට තිබේ.

එමෙන්ම පොහොට්ටුව මෙවර මැයි රැලිය පැවැත්වීම සදහා තෝරාගෙන ඇත්තේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟපීඨයය.

මේ අයුරින් ප්‍රධාන පක්ෂ කිහිපයක් කොළඹ මැයි රැලි පවත්වද්දී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සිය මැයි රැලිය තලවකැලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලියක් පවත්වන්නේ නැත.

SendShareShare
Previous Post

මාර වැඩක්නේ මේක! කැබිනට් ඇමැති කෙනෙක් කියනවා දළදා වන්දනාව අවුල් කළාලු! ඒක කළේ සජිත්ගේ කට්ටිය නාමල්ගෙ කට්ටියලු! දැන් එතකොට දළදා වන්දනාව අවුල්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

අපි වැටුප් ගන්නෙ නෑ කියලා නෑ! මගේ ගිණුමට වැටුප එනවා! ඉතින් මොකද්ද ප්‍රශ්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper