• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිට පිට දෙපාරක් දුන්නනේ! තුන්වැනි පාරත් දෙන්න හිතන් ඉන්නවා නම් ඊට ඉස්සෙල්ලා ‘සුබ නැකතින් රට අනුරට’ කියලා රටට කියපු වැඩපිළිවෙළට මොකද වුණේ කියලා ‘පොඩ්ඩක් කල්පනා කරලා බලන්න’! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 30, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටපිටම මැතිවරණ 2ක් අවසන් වී 3 වැනි මැතිවරණයට මුහුණ දෙන අවස්ථාවේ පසුගිය මැතිවරණ 2 රජය රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළට කුමක්ද වූයේ කියා සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට කියා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ගැන කතා කර අද වන විට බොරුව මුසාව මුලාව රැවටිල්ල ඇන්දවිල්ල නිසා රටේ සමස්ත ජනයා අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමාජය දෙස බලන විට නාදුනන තුවක්කුකරුවන්, නාදුනන වෙඩික්කාරයන්ගේ ග්‍රහණයට සමාජය ලක්ව සමාජය තුළ මිනිමරු කණ්ඩායම් මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් රජ වී ඇති බවත් කඩුව කිණිස්ස, උණ්ඩය, බෝම්බය, බයිනෙත්තුව, ටී56 අද රජ වී නීතිය ක්‍රියාත්මක නොවී නීතිය වල්බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් මිනිමරු කල්ලි කණ්ඩායම් මුළු සමාජයම බිය වද්දා දැවැන්ත භීෂණයක් මුළු සමාජයේම වෙලාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද අප රටේ සමාජය මිනිමරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී නිවසේදීත් මහමගදීත් වැඩබිමේදීත් උසාවියේදීත් මිනිමරණ තැනට රට පත්ව ඇති බවත් මේ සදහා රජයට කිසිදු විසදුමක් හා වැඩපිළිවෙලක් නොමැති බවත් නීතිය හා සාමය ගැන කයිවාරු ගැහුවාට මුළු රටටම ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්න සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගම පැවැති ජන හමුවකදීය.

පොලිසිය හා ආරක්ෂක අංශවලට අමතරව බිම්මට්ටමේ සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගීත්වයෙන් සෑම වසමක්ම ආරක්ෂා කළ හැකි බවත් පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලිසිය හා ආරක්ෂක අංශ සමග කටයුතු කර නීතිය හා සාමය ආරක්ෂා කළ හැකි බවත් මේවා නව වැඩපිළිවෙළක් බවත් මේ හරහා පාතාල කල්ලි ජනතාවගේ නායකත්වයෙන් මැඩපැවැත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වැඩ බැරි මේ ආණ්ඩුවට ජනතා අපේක්ෂා ඉටු කරන්න බෑ

වැඩබැරි අදක්ෂ මේ රජයට ජනතාවගේ අපේක්ෂා ඉටු කළ නොහැකි බවත් ජනතාවගේ ජීවත් විමේ අයිතිය පවා තහවුරු කළ නොහැකි ආණ්ඩුවක් බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා රටටම බොරු කියා අනාථ කර ඇන්දවූ බවත් දැන් 3 වැනි වතාවටත් ගමේ බලය ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පසුගිය මැතිවරණ දෙකම ජය ගත්තේ බොරුවයි මුසාවයි

මේ රජය පසුගිය මැතිවරණ දෙකම ජයගත්තේ බොරුවෙන් මුසාවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එයද නොවු බවත් පොහොර සහානාධාරය හා ගුණාත්මක පොහොර නොලැබීම බඩු මිල විදුලි බිල ඉන්ධන මිල වැට් බදුු සෙසු බදු ආදිය අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හැම දෙයක්ම බොරු පොරොන්දු කඩවුණු පොරොන්දු වී ඇති බවත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් ජනතාව නැවත වරක් රවටන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බොරු කීමේ කප් එකත් ගැහුවා

මේ රජය බොරු කියා ලෝක කුසලානය පවා දිනා ඇති බවත් බොරු කිමෙන් අතිදක්ෂයන් බවත් ක්‍රමක්‍රමයෙන් ජනතාවට මේ බොරුකාර වංචාකාර දේශපාලන වැඩපිළිවෙළ හරියන්නෑ කියා තේරෙන විට අලුත් බොරු කියමින් යන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද දින 90කට අත්හිටවූයේ ආණ්ඩුවේ ලියුමක් නිසා බවත් මොවුන් අමූලික පච කියමින් යන බවත් ඒකාබද්ධ නිවේදන ගැන රජය කිව්වත් එවැනි දෙයක් නැති බවත් මේ අමූලික බොරු ජනතාවට පවා තේරී ඇති බවත් ටොම් පචයට ආයුෂ අඩු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපිට රජයේ මුදල් තිබුනත් නැතත් අපි වැඩ කරනවා

රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

එ‍කට හිටපු අන්තරෙයි ජවිපෙයි හොඳ හැප්පිල්ලක් වෙන්න ඔන්න මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොර හොරකම පිටින් දාලා ආණ්ඩුව ගහන්න යන ගේමක් නාමල් හෙළිකරයි! මේ හදන්නේ පොහොර සහනාධාරයට වැඩේ දෙන්නද? දැන් කිසිම නිලධාරියෙක් වැඩ කරන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.