• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොම්පඤ්ඤවීදියේ සල්ලි ගිලින ගුවන් පාලමක්! වැඩ නවත්තපු නිසා දැනට සමාගමකට මිලියන 400ක් ප්‍රමාද ගාස්තු ගෙවලා! බිමල් පොලිස්පතිත් එක්කම ගිහින් පොලිසියේ ගොඩනැගිලි 6ක් කඩා දමා වහාම වැඩ පටන් ගන්න කියයි! I Sri Lanka Latest News

April 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොම්පඤ්ඤවීදියේ සල්ලි ගිලින ගුවන් පාලමක්! වැඩ නවත්තපු නිසා දැනට සමාගමකට මිලියන 400ක් ප්‍රමාද ගාස්තු ගෙවලා! බිමල් පොලිස්පතිත් එක්කම ගිහින් පොලිසියේ ගොඩනැගිලි 6ක් කඩා දමා වහාම වැඩ පටන් ගන්න කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුවය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන් පාලම් 3න් බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව නිල නිවාස 6ක් කඩා ඉවත්කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර දෙකක් පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබුණි.

ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද එහි නිරීක්ෂණයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“ගොඩනැගිලි 6ක් කඩා ඉවත්කරන්න සිදුවෙනවා. එම ගොඩනැගිලිවල පදිංචි වී සිටින ගොඩක් නිලධාරීන් පොලීසියේ සහ ආණ්ඩුවේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලට ගිහින් තිබෙනවා. නමුත් සීමිත පිරිසක් තවමත් රැඳී සිටි නිසා ඒ නිසා ඉදිරිකිරීම් කටයුතු වසර දෙකක කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. මේක ප්‍රමාදවීම නිසා දිනකට රුපියල් ලක්ෂ 5ක අමතර මුදලක් රජය දැරිය යුතුයි. දැනට රුපියල් මිලියන 400කට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙව්වා. දැනට පදිංචි වී සිටින පවුල්වල අයට කිසිම අගතියක් වෙන්නේ නැතුව තාවකාලික ස්ථාන ලබාදෙනවා යන්න. අපි උපරිම මාස එකහමාරක් ඇතුළත ඒ අයටත් ස්ථීර ස්ථාන ලබාදෙනවා.”

SendShareShare
Previous Post

අගමැතිනිය යාපනේ ගිහින් මැතිවරණ නීති කඩලා පන්සල් බිමක රැස්වීමක් තිබ්බ බවට පැමිණිල්ලක් ඇවිත්! මැතිවරණ කොමිසමේ නිලධාරීන් ආවාම අගමැති ආරක්ෂකයන් යන්න දීලා නෑලු! වහාම පරීක්ෂණයක් කරන්න! සුමන්තිරන්ගෙන් මැතිවරණ කොමිසමට චැලෙන්ජ් එකක්! I Sri Lanka Latest News

Next Post

යළ කන්නය පටන් අරන් සති 3කුත් ගිහින්! වතුර දීලා සති 2ක්! තවම පොහොර දීලා නෑ! ගොවියො රැවටුණාට ගොයම් පැළේ රවට්ටන්න බෑ! එදා ගොවියට මේ අය කිව්වේ ‘රජා’ කියලා.. අද අපිට බේබද්දොලු! සහනාධාරය එවන්නම් ඒවයෙන් බොන්න එපාලු! කෝ මේ ඇමැති නාමල් කරුණාරත්න? මෙන්න ගොවියො ඔබතුමාව අමතනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper