• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න කරපු තවත් රැවටීමක්! මහමොළකාරයා හෙළිකරනවා කියලා මාස 6ක් තිස්සේ කතෝලික ජනතාව රැවැට්ටුවා! අන්තිමේදී කොමිෂන් සභා වාර්තාව CIDයට යැව්වා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
මෙන්න කරපු තවත් රැවටීමක්! මහමොළකාරයා හෙළිකරනවා කියලා මාස 6ක් තිස්සේ කතෝලික ජනතාව රැවැට්ටුවා! අන්තිමේදී කොමිෂන් සභා වාර්තාව CIDයට යැව්වා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමඛ මාලිමාවට ලොකු ජනවරමක් ලබා දුන් බවත් ඒ අවස්ථාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම දේශපාලන වේදිකාවල ඉදිරිපත් කළ පොරොන්දු හා පොහොසත් රටක් නිර්මාණය කරන වැඩපිළිවෙළ අසා සිටි බලය ලැබුනම පොරොන්දු වු ඒ දේවල් ඉටු කරතැයි අපේක්ෂා කළත් අද රටේ ලක්ෂ 220 ජනතාව රජයේ දුර්වල පාලනය නිසා අසරණ වී ඉදිරිපත් කළ පොරොන්දුු ක්‍රියාත්මක කළ නොහැකිව ආණ්ඩුව අමාරුවට වැටි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

මාලිමාවේ බොරු නිසා අද ජනතා විමුක්ති පෙරමුණනට ජන්දය දුන් අයත් රටම අනාථ වී ඇති බවත් සහල් පොල් කිරිපිටි ඇතුළු බඩු මිල වැඩි වී ඇති බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පව රැකියා දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කියන්නේ රාජකීය ටොම් පච

එසේම වරායෙන් බාන මිලටම තෙල් ජනතාවට දෙන බවත් විදුලි බිල 33%කින් අඩු කරන බවට පැවසුවත් බලයට පත්වූ විගසම ⁣විදුලි බිල අඩු කරන්න බැ කිව්වත් ජනතවගේ නැගී සිටීම මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කළත් තවත් 13%ක් අඩු කරන්න ඇති බවත් මේ රජය කිව්වේ රාජකීය ටොම්පච බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතෝලික ජනතාව නැවත වරක් රැවටුවා

දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කිව්වත් එය නොවු බවත් ⁣පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අල්ලන බවත් අප්‍රේල් 21 වෙද්දි අනාවරණය කරන බව පැවසුවත් පසුගියදා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව CiD එකටදුන් බවත් මාස 6ක්ම කතෝලික ජනතාව රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ ප්‍රමුඛ කාර්ය ජනතාව රැවටිමයි

මේ රජයේ ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ ජනතාව ජීවත් කරවීම නොව ජනතාව රැවටිම බවත් ආණ්ඩුවේ රිළා සංගණනය තවත් තහවුරු කරන්න තවත් රිළා සංගණනයක් කරණ බවත් ජනතාව ජීවත් කරවීම රජයට අමතක වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වේල් 3 කා ගන්න බැරිව දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අසහනයෙන් ⁣පීඩනයෙන් සිටින බවත් දුප්පත්කම නැති කරනවා වෙනුවට ආණ්ඩුව ටොම් පච දේශපාලනයක නිරත බවත් ආණ්ඩුව පරණ පච මෙන්ම අලුත් පච ද කියමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ සිට රටට සේවාවක් කළේ අපියි

ඇමෙරිකාව ප්‍රතිචාරක බදු දමන විට අප රටේ අපනයන බේරාගන්න අප භේදයකින් තොරව එකතු විය යුතු බවත් ජන්ද පැරදුනා කියා මුදල් ප්‍රතිපාදන දෙන්නැ කියන කතා නොකියන ලෙසත් මුදල් නැති වුනත් සමගි ජන බලවේගය රටවෙනුවෙන් සේවය කරන බවත් බලයක් ඇතිවත් නැතිවත් රටට සේවය කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රෝහණ විජේවීරගේ නංගි චිත්‍රානි විජේවීර අභාවප්‍රාප්ත වෙයි!

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.