• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පොහොර සහනාධාරය කපන්නයි ලෑස්ති වෙන්නේ! ගොවීන් එකට මිටට පාරට බහින්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කාබනික පොහොර විතරයි කියපු ආණ්ඩුව මේ පාර රසායනික පොහොර ගෙන්වන්න ඩොලර් මිලියන 700ක ණයක් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

ගොවි ජනතාව විසින් තෝරා පත්කරගත් ආණ්ඩුව පොහොර සහනාධාරය කපා දැමීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ දේශපාලන අනාගතය ගැන ගොවීන් තීන්දුවක් ගනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩුව පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් ලබාදීම පිළිබඳව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ කියා සිටි ඒ මහතා මෙය වචන හරඹයක් පමණක් බවත් පොහොර සහනාධාරය සහ වගා සහනාධාරය යනු එකක් බවත් සඳහන් කර සිටියේය.

මේ ප්‍රකාශය අංක ගණිත විජ්ජාවක්. කොහොමටත් හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක සහනාධාරය ලැබෙනවා. දෙකකට 50,000යි. මේක අලුතින් දෙන සහනාධාරයක් නෙවෙයි. නාමල් නියෝජ්‍ය ඇමැතිගේ ප්‍රකාශය වචනවලට මුවා වී පෝර සහනාධාරය කපා හැරීමක්. ජනාධිපතිවරයාත් ප්‍රකාශ කර තිබුණා රටේ හෙක්ටයාර් දහතුන් ලක්ෂයක් පමණක් වී වගාවට යොදා ගැනීම පිළිබඳව. මේවා අයි.එම්.එෆ්. යෝජනා සහ කුමන්ත්‍රණ විය හැකියි. මේ කරන්නේ ගොවියා ගොවිතැනින් ඈත් කිරීමක්.

මේ විදිහට ගොවියාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව ගොවියා පෙළගස්වන්නට අපි පැකිළෙන්නෙ නෑ.

මේ ආණ්ඩුව ජනතාව වගේම ගොවියාත් රවටනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ගොවියා රැවටීමට පශ්චත් භාගයෙන් පවා බොරු කියනවා යැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

දිවයින

SendShareShare
Previous Post

මෛත්‍රී දීපු කටඋත්තරෙන් පස්සේ හිටපු ජනාධිපතිවරුන් සියල්ලන්ටම CID යන්න වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

බිමල් එක්ක වැඩ කරන්න කාටවත්ම බැරිද? RMV සභාපතිත් ඉල්ලා අස්වෙයි! මේ බිමල් යටතේ ඉල්ලා අස්වුණු හතරවැන්නා! ආණ්ඩුවේ සභාපතිවරු 8 දෙනෙක් දැනට ඉල්ලා අස්වෙලා! I Sri Lanka Latest News

MORE NEWS

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

Load More
මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

පොහොර නැතිව වී අස්වැන්න අවදානමේ: ප්‍රශ්න මැද ලබා ගත් අස්වැන්නටත් නිසි මිලක් නෑ! - "නිදහස ගත්තට පස්සෙ මොනම ආණ්ඩුවක්වත් කෙලියෙ...

Read more
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.