• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලගතු පිරිසකගේ සහාය නැතිව මෙහෙම විනාශයක් කරන්න බෑ! ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දුන්නේ අපරාධ කරපු අය අල්ලන්න! ජනාධිපතිතුමා කටුවාපිටියේදී දුන් පොරොන්දුව ඉටුකරන්න! ඇත්ත යටගහන්න ආණ්ඩුව ඇතුළේ පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වෙනවා! කාදිනල් හිමි යෝජනා 7ක් ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

April 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපති අනුර කාදිනල් හිමි හමුවෙන්න ගිහින් පොරොන්දුවක් දෙයි! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ආයෙමත් මුල ඉඳන් පටන් ගන්නයි යන්නේ! ‌VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.Sri Lanka Latest News

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවැත් වෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එම පරාජිත දේශපාලන බලවේගවලට යටවූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වන බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට ඉතා ඉක්මනින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව බව ද පැවසු කාදිනල් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළේය.

එනම්,

1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.
2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.
3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.
4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.
5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.
6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.
7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා මහා කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස ඇතැයි කියූ ප්‍රකාශයවත් තුට්ටුවකටවත් නොසලකා හැර එම තනතුරට පසුව පැමිණි නීතිපතිවරයා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ප්‍රහාරයේ පසුබිම හා එහි නීතිමය කටයුතු ගැන දැක්වූ මන්දගාමී හා පවතින පාලකයින්ට ළෙන්ගතුව ක්‍රියාකිරීමේ පිළිවෙත ද අද වෙනතුරුම මෙම නිලධාරීවාදයේ දක්වන සීතල වතුර ඉසීමේ ප්‍රතිපත්තිය නිසා ජනතාව විසින් පත්කරගන්නා ලද රජයකට විරුද්ධව හෝ තීරණගැනීමට ශක්තියක් ඇති පාරරාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කොතරම් දුරටත් බලවත්දැයි අපිට පෙන්වනු ලැබීය. 

අතිගරු ජනාධිපතිතුමන් ඉතා උනන්දුවෙන් මේ කටයුත්තට අතගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීම භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම ඉදිරි කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇත. ජනතාව විසින් පවතින රජයට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ ඇතැම් දේශපාලනික හා දාමරික බලවේග හෙළිදරව් කරමින් මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, සුදු වෑන්, වධකාගාර, පාතාල ක්‍රියාකාරකම්, පෞද්ගලික හමුදා ආදිය තුළින් අප ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ අය හඳුනාගෙන, ඒ අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මනින් ක්‍රියා කරනු ඇතැයි සිතමිනි.

පාස්කු ප්‍රහාරයේ දීර්ඝ කඳුළු කතාවේ තවත් එක් පරිච්ඡේදයකි. දැනට පවතින නීතිරීති, යුක්තිය ඉටුකර රට පිරිසිදු කිරීම සඳහා නොසෑහේ නම් කළ යුත්තේ ඒ නීතිරීති වෙනස් කිරීමට ධෛර්යවන්ත වීමයි. ඒ සඳහා මේ රටේ පොදු ජනතාව ඉතා උනන්දුවෙන් පවතින රජයට සහාය දැක්වූ බව පැහැදිලිය. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනිකව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ගෙන් අප සමාජය පිරිසිදු කිරීමට ක්‍රියාකාරී වන ලෙසයි. ජනාධිපතිතුමනි, මේ ප්‍රහාරයේ අහිංසකයින් ලේ හැලීම ඔබ තුමන් 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුවේ කටුවාපිටියේ දී පොරොන්දු වු ලෙසම, කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

SendShareShare
Previous Post

චාමර ආයෙත් ඇතුළට! I Sri Lanka Latest News

Next Post

අනුර මාර්තු 30 කිව්වා අප්‍රේල් 21ට කලින් මහමොළකරුවන් හෙළිකරනවා කිව්වා! අද අප්‍රේල් 21..! හෙළිදරව් කළාද? නෑ.. ඒකත් පචයක්! ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් පිටින් දාන්න ගියත් පිල්ලෙයාන්ගෙන් වචනයක්වත් ඒ ගැන අහලා නෑ! ගම්මන්පිල දැන් ‘රම්බෝ’ වෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.