• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කියපු කතාවකට සජිත් උත්තර දෙයි! ජනාධිපතිතුමා කොහොමද එහෙම කියන්නේ? මෙහෙම කියන්න ඉස්සෙල්ලා කියපු දේවල් කරලා ඉන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 16, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම බොරු කියමින් ජනතාව රවටමින් මංමුලා කරමින් පච දේශපාලනය ක්‍රියාත්මක කර ජනතා බලාපොරොත්තු විනාශ කරමින් රට පාලනය කරන බවත් විශාල ජන වරමක් ලැබු මේ අයට ජනතාවගේ දුක කදුලු වේදනාවලට විසදුම් නොමැති බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග නැති වී ආදායම් අඩු වී ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ වැට් බදු පවා වැඩි වී බඩුමිල පවා වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ රජයේ බොරුකාර පාලනයේ ජනතාවට සහන නොලැබීම නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් දුප්පත් වී ඇති බවත් තාවකාලික වාසි ගන්න විවිධ දේශපාලන තින්දු ගන්නා ජනාධිපතිවරයා වර්තමානයේ පවසන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ සභාවක් බිහි නොවුවහොත් ප්‍රතිපාදන ලබා නොදෙන බවට ඉඟි කරන බවත් ජනාධිපතිවරයා කළ යුත්තේ දුප්පත්කම තුරන් කිරීම මිස මෙවැනි ප්‍රකාශ සිදු නොකිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව ආසනයේ, සිරිවර්ධන පෙදෙස කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

රට ශීඝ්‍ර දියුණවක් කරා යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරිමට විදුලි මිල අඩු කළ යුතු වුවත් වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය විනාශ කරමින් යන බවත් අවසානයේ වර්තමාන රජය ඩීසල් බලාගාර තාප බලාගාර මාෆියාවට යට වී ඇති බවත් එබැවින් මේ දුෂ්ට ක්‍රියා සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පිල්ලෙයාන් ගැන ඇතුළේ අයම එළියට තොරතුරු විකුණනවාද? පොලිසියට ලොකු චෝදනාවක්! පිල්ලෙයාන්ගේ නීතීඥයා ගම්මන්පිල ලොකු හෙළිදරව්වක! VIDEO I Sri Lanka Latest News

Next Post

කට්ටිය හොඳටම කලබල වෙලා! රටම පිළිගත් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර රුවෙයිස් හනීෆාට එරෙහිව දරුණු මඩ ප්‍රචාරයක් යවන්න පටන් අරන්! මෙන්න විශේෂ නිවේදනය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper