• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න විදුලි මාෆියාව වැඩ පටන් අරන්! පුනර්ජනනීය බලශක්තියට තහංචි දාලා! ආණ්ඩුවත් විදුලි මාෆියාවේ කුමන්ත්‍රණකාරයන්ට යටවෙලා ඩීසල්-තාප මාෆියාවට විදුලි පද්ධතිය පවරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 14, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපනයන ප්‍රවර්ධනය කරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති වුවත් ඩීසල් බලාගාර තාප බලාගාර මාෆියාවට මෙරට විදුලි උත්පාදනයේ මුල්තැන දෙන්න රජය කටයුතු කර ඇති බවත් සුළං, සූර්ය බලය, ජලය ආදිය උපයෝගී කර ගෙන නිෂ්පාදනය කරන පුනර්ජනනීය බලශක්තියේ මිල අඩු වුවත් රජය පුනර්ජනනීය බලශක්තියට තහංචි සම්බාධක දමා රජය ඩීසල් හා තාප විදුලියට වාසි වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර විදුලිබල ක්ෂේත්‍රය ජාවාරම්කාරයන්ගේ කුමන්ත්‍රණකාරයන්ගේ ග්‍රහණයට ලක් කර අධික මිලකට පාරිභෝගිකයාට විදුලි ලබා දෙන මාෆියාවට විදුලි පද්ධතිය පවරා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ පල්ලන්සේන කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.

වේදිකාවක් වේදිකාවක් පාසා පුනර්ජනනීය බලශක්තියට මූලික තැන ලබා දෙනවා කියූ රජය වර්තමානයේ ඉන්ධන හා තාප විදුලිබලාගාර මාෆියාවේ වහලුන් බවට පත්ව ඇති බවත් රජය එසේ කටයුතු කළත් සමගි ජන බලවේගයේ පුනර්ජනනීය බලශක්තිය සුරක්ෂා කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රෝහල්වල ඖෂධ හිඟයක් මතු වෙලා

සෞඛ්‍ය යනු සේවාවක් නොව මානව අයිතිවාසිකමක් මූලික අයිතිවාසිකමක් බවත් නිදහස් සෞඛ්‍ය යන ජනතාවගේ මානව අයිතිය පවා ආණ්ඩුව උල්ලංඝනය කර ඇති බවත් අද රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බවත් නිදහස් සෞඛ්‍ය ඇති රටේ රෝහල්වල බෙහෙත් නැති නිසා ජීවිත බේරා ගන්න ප්‍රධාන ඖෂධ පවා පෞද්ගලික ෆාමසිවලින් ගන්නා තැනට රට පත්ව ඇති බවත් මේවාට රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිලත් තෙල් මිලත් අඩු කරන්න බැරි වෙලා

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියද්දි ජනතා නැගී සිටීම නිසා 20%කින් විදුලි බිල අඩු කරන්න සිදුවූ බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද කිව්වේ එවැනිම දෙයක් වුවත් අද වන විට තෙල් මිල පවා අඩු කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතාවයි කයිවාරුවයි බොරුවයි විතරයි ඉතිරි

අද වන විට රටේ ජනතාව ජිවත් වන්නේ බොහෝ අමාරුවෙන් දුක් ගැහැට රැසක් මැද බවත් ආදායම් මාර්ග කඩා වැටී ජිවනෝපාය බිඳ වැටී අතට ලැබෙන මුදල් පවා අඩු වී ඇති මොහොතක වේගයෙන් බඩුමිල හා ජිවන බර වැඩිවෙමින් යන බවත් දුදරුවන් පෝෂණය කරන්න අධ්‍යාපනය ලබා දෙන්න පවා නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දු වූයේ හොඳ ආදායම් මාර්ග ලබා දී ආර්ථිකය දියුණු කිරීම වුවත් අද වන විට දුප්පත්කම වර්ධනය වී ජනතාව අසරණ වී අගහිගතාවලින් යුත් ජනපරපුරක් නිර්මාණය වී ඇති බවත් වේදිකාවේ සටන් පාඨ කියා ජනප්‍රිය ප්‍රකාශ කිව්වත් බලය ලැබුණු පසු වැඩබැරි ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් කතාවයි කයිවාරුවයි බොරුවයි රැවටීමයි මුසාවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ උද්දච්ච ආණ්ඩුවට පාඩමක් උගන්වන්න

වත්මන් රජය දන්නේ දුප්පත්කම වර්ධනය හා සහන කප්පාදුව බවත් රු. 20000කින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම කරනවා කිව්වත් එය ද නොවූ බවත් මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි කිව්වත් එවැනි දෙයක් නොවූ නිසා තවදුරටත් රැවුනා, මංමුලා වුණා ඇති නිසා එළැඹෙන මැතිවරණයේ දී මේ උද්දච්ච ආණ්ඩුවට පාඩමක් උගන්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

උසාවි නියෝග මැද්දේ ගණේමුල්ල ජයකොඩි වලව්වට ලේ ඥාතීන් ඇතුළුවෙයි! වලව්ව බලාගත් රියැදුරුයි ලේ ඥාතීනුයි අතර ගැටුමක්! රාගම OIC ඇවිත් ලේ ඥාතීන් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ පැතිවල හෙට රස්නය හොඳටම වැඩියි! පරිස්සම් වෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.