• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ඉපදුණු කෙනෙක් කැනඩාවේ අධිකරණ ඇමැති සහ නීතිපති ලෙස පත්වෙලා! I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙච්ච ගැරී ආනන්දසංගරීට එන්න වීසා දෙන්න ලංකාවෙන් බෑ කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

 ශ්‍රී ලංකාවේ උපත ලද ⁣දෙමළ සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ, කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි ඉදිරියේයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූ පළමු දෙමළ – කැනඩා ජාතිකයා ලෙස ද ඔහු ඉතිහාසගත වෙනවා.

1973 වසරේ යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරීගේ වයස අවුරුදු 52ක්.

මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටි කැපී පෙනෙන චරිතයක් වූ  ආනන්දසංගරී, කැනඩාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව අමාත්‍ය ධුරය  භාර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ නායකත්වයට සහයෝගය පළ කළ කැනේඩියානු නීතිඥ සංගමය (CBA) විසින් ඔහුගේ පත්වීම පිළිගෙන ඇති බවයි

ඔහු මීට පෙර කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති පුද්ගලයෙක්.

2015 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සේවය කර ඇති ආනන්දසංගරී, නීතිය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ශක්තිමත් පසුබිමක් ඇති පුද්ගලයෙක්.

SendShareShare
Previous Post

එදා කටුවපිටිය පල්ලියට ඇවිත් දුන් පොරොන්දුව වහාම ඉෂ්ට කරන්න! අපි බලය දුන්නේ ක්‍රමවේදය වෙනස් කරන්න! ඒක වෙන්නෙ නැත්නම් අපිටත් ඒ ගැන හිතන්න වෙනවා! වෙච්ච දේ හංගගෙන එකඑක්කෙනා එක්ක ඩීල් දාන්න යන්නෙ නැතිව සත්‍ය හෙළිකරන්න! එහෙම නැති වුණොත් අපිටත් ආපහු පාරට බහින්න සිද්ධ වෙනවා! පාස්කු ප්‍රහාරයට අවුරුදු 6ක් පිරෙන්න මාසයක් තියෙද්දී කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

නොමියෙන ගීත සිය ගණනක් ලියූ අසහාය ගී පද රචක මාධ්‍යවේදී ප්‍රේමකීර්ති අල්විස් මැරුවේ‍ ජවිපෙ සන්නද්ධ බළකායෙන්! ලලිත් විජේරත්න සහෝදරයා අපිට කිව්වා ඒක නොකර බැරිකමට කරන්න වුණා කියලා! ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක පළමුවරට ජවිපෙ ඝාතන අතීතය හෙළිකරන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.