අද ජනාධිපතිවරයාගේ සිට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කීමට බිය නමක් ඇති බවත්, ඒ, ටිරාන් අලස් මහතාගේ නම බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ ඇය කියා සිටියේ චෝදනා රැසක් තිබුණද ටිරාන් අලස් සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවකි.










