මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැදවා තිබූ අතර එහිදී චෝදනා එල්ල වූ නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද විමසීමේදී ඊට අදාළ ගොනු සොයාගත නොහැකි බව නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබිණ.Sri Lanka Latest News
එහිදී විගණකාධිපතිවරයා එම තත්ත්වය දැඩිව විවේචනය කළේ මෙසේය.










