සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කරන දහම් දේශනය අද බෙල්ලන්විල රජමහා විහාරයේ සිට සජීවීව විකාශය කෙරිණි.Sri Lanka Latest News
ගෞරවාචාර්ය බෙල්ලන්විල ධර්මරත්න නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ අනුශාසනය පරිදි උඩහමුල්ලේ පඤ්ඤෝදනාරාම පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති වල්ගම සුමන ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.























