කොඩි සංවිධානය දළදා මාලිගාවට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී යාපන මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා උතුරේ ජනතාව වෙනුවෙන් සමාව අයැද සිටියේය.Sri Lanka Latest News
එහිදී නැගී සිටි කබීර් හෂීම් මහතා දළදා මාළිගාවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් ජවිපෙ සමාව ඉල්ලා සිටින්නේද යනුවෙන් ප්රශ්න කර සිටියේ මෙසේය.










