සහල් ගෙන්වීමේදී කෝටි 187ක මහාපරිමාණ වංචාවක් සිදුව ඇති බවත්, මෙය මාලිමා ආණ්ඩවේ පළමු හොරකම බවත් පොහොට්ටු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ පිටුපස සිටින කොමිස් කාක්කා වහාම රටට හෙළිදරව් කළ යුතු බවකි.










