• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂගේ මල්ලිගේ කෙරුවාව එළියට එයි! අවුරුදු 4ට බැංකු ගිණුමේ කෝටි 27ක්! මුලින්ම මනූෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විදිහට වැඩ කරලා! රාජකාරී හැඳුනුම්පතත් අවභාවිත කරලා!  I Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මනූෂගේ සහෝදරයා CIDයෙන් අල්ලයි! තව කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් හොයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගෙන එකී මුදල වංචා කළැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ඊයේ (29) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල වංචාවල පදිංචි තිසර නානායක්කාර නමැත්තෙකි.Sri Lanka Latest News

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යක්කල ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරු නෙදර්ලන්තයේ රැකියාවක් ලබා දෙන බව පවසා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා ඇති බවත්, එහි දී පැමිණිලිකරු රුපියල් ලක්ෂ 30ක මුදලක් අවස්ථා දෙකකදී ගාල්ල ප්‍රදේශයේ බැංකුවකට බැර කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති බවත් පසුව එම තනතුරින් ඉවත්ව විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් මෙම මුදල් වංචා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය. මෙම සැකකරු අදාළ ලේකම් තනතුරින් ඉවත් වුවද එම හැඳුනුම්පත භාවිත කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවේ දී ඉකුත් 2019 වසරේ සිට 2024 දක්වා කාලය තුළ දී පුද්ගලයන් 28 දෙනකුගෙන් රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් බැරවී තිබූ බවට හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය. එමෙන්ම සැකකරු අවස්ථා කිහිපයකදී එම මුදල නැවත ලබාගෙන ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පදිංචි ප්‍රදේශය මඟ හැර සිටි බව ද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සැකකරු ඇපමත මුදා හැරියහොත් විමර්ශනවලට මෙන්ම පැමිණිලි පාර්ශ්වයට ද බාධාවන් ඇති විය හැකි බැවින් ඔහුව රිමාන් භාරයට පත් කරන ලෙසද එම නිලධාරීහු වැඩ බලන මහේත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර, නිතීඥ ශාන් ගොඩකුඹුර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශයේ නිලධාරීහූ පැමිණිල්ල මෙහෙය වූහ.

SendShareShare
Previous Post

පාසල් උපකරණ මිල අහසේ! වෙනදා 150ට තිබ්බ පොත් දැන් 300යි 400යි! ඔක්කොම දරුවොනේ..! එක්කෝ 6000 කොටසකට විතරක් නොදී ඔක්කොටම දෙන්න! නැත්නම් බදු අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

බිත්තරේ 60ට තියෙද්දිත් කොත්තුව 600යි! බිත්තර රොටිය 120යි! බිත්තර ආප්පේ 100යි! දැන් බිත්තරේ 22ට තියෙද්දිත් කොත්තුව 600යි! බිත්තර රොටිය 120යි! බිත්තර ආප්පේ 100යි! මොන කුණුහරුපයක්ද මේ? පාරිභෝගික අධිකාරිය නිදිද? හෝටල්කාරයන්ට මේ විදිහට ගසා කන්න ඉඩදෙන්නේ ඇයි?  I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.