සහල් මිල ප්රශ්නයේදී පාරිභෝගික අධිකාරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රවට්ටා ඇති බව පාරිභෝගික කටයුතු පොදු සංගමය පෙන්වා දෙයි.Sri Lanka Latest News
අදහස් දක්වමින් එහි සාමාජිකයකු සදහන් කළේ සහල් මිල තීරණය කළ යුතු වන්නේ පාරිභෝගික අධිකාරිය වුවද මේ වනවිට එය හාල් මෝල් හිමියන් විසින් සිදුකරන බවකි.










