වරායේ වාප්පුකරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් වරාය තුළ සිදුවන ප්‍රමාදවීම් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළහ.Sri Lanka Latest News
එහිදී ඔවුන් කියා සිටියේ වරාය මහන්සි වී කටයුතු කළත් එහි පල නෙලාගන්නේ පිටත සිටින පෞද්ගලික අංශයේ කීපදෙනකු විසින් බවය.










