ඇන්ගෝලාවේ සංචාරයක් අතර අප්‍රිකානු නායකයන් සමග සාකච්ඡාවක සිටි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා නිදා වැටෙන වීඩියෝවක් මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News
පසුගිය කාලයේදී හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාද නිතරම නිදා වැටෙන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණේ මෙසේය.












