අද දින පාර්ලිමේන්තුවේදී ඇමැති විජිත හේරත් මහතා සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.Sri Lanka Latest News
ඒ, අමාත්‍යවරයා ‘go ahead.. go ahead..’ යනුවෙන් කතානායකවරයාට කළ දැනුම්දීම දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.










